
කුඩා දූපතක් වන ශ්‍රී ලංකාවේ විවිධ භූ විශමතාවන් හා විවිධ දේශගුණික කලාප හදුනාගත හැකිය. එබැවින් පුළුල් පරාසයක් පුරා විහිදෙන පරිසර පද්ධති තුල විසිරුණු ජෛව විවිධත්වයක් ශ්‍රී ලංකා භූමියට සොබාදහමෙන් උරුම වී ඇත. ඒ අතර ගංගා, ඇල දොල, විල්, පොකුණු , වගුරු බිම්, වැව්, කුඹුරු , වෙරළ බඩ සහ...