Thursday, 17 December 2020
Mic On 2020
Sunday, 11 October 2020
First step to Hardscape
Substrate
- Base later fertilizing substrate
- General plant substrate (soil)
- Inert substrate (sand, gravel or pebbles)
Main roles of substrate in a planted aquarium;
- Filtration
- Providing nutrients to the plants.
- Providing chemical balance by maintaining/reducing pH and GH (general hardness)
Role of each layer of the substrate system
1. The base later fertilizing substrate
This is a high nutrient contain substrate and available in different sizes. Normally use as a layer about 1 cm thick. This should not use directly as a substrate and always this later must be covered with general plant substrate soil.- Provide high nutrient content
- Porous nature helps aeration.
- Hold millions of bacteria that helps for the nitrogen cycle.
Figure 2: Base layer substrate. |
2. General plant substrate (soil, clay based)
- Provide base substrate for plants.
- Minimize the diffusion of nutrients from base later fertilizing substrate.
- Create porous nature that increase aeration in between soil grains.
- Provide some fertilizer for plant growth.
Figure 3: A hardscape with seiryu stones and general planting soil. |
3. Inert substrate (sand/gravel)
Figure 4: Sandy substrate in a planted tank. |
Rocks
Figure 05: Seiryu stones |
Figure 06: Small size black lava rocks (They have a low density due to their porous nature) |
Figure 7: A dragon stone |
Figure 8: Dark pagoda stones |
Figure 9: Hakkai stones |
Figure 10: Manten stones |
Figure 11: A hardscape made up of Petrified wood |
Figure 12: Samurai stonesDriftwoodDriftwood also use to create a natural looking environment and this gives a additional beauty as well as provide substrate for plants like mosses, ferns, Anubias spp., Bucepalendra spp. |
“This article is mainly to send the massage of creating a more natural aquariums using all-natural materials like sand (planting soil is a man-made material, but it contains a natural soil and a rubber coat around it.), rocks, driftwoods and aquatic plants, rather than ordinary aquariums that we can see mostly in the country, because although the art of nature aquarium is famous in Europe, North and South America and Eastern Asia, this is new to our country. The information in this article is mainly based on the Green aqua videos and my personal experiences.”
References
· https://buceplant.com/collections/aquascaping-rocks
· https://www.youtube.com/watch?v=_yg090qE_W8
Monday, 5 October 2020
Bio luminescence - ජෛව සන්දීප්තිය
මොකක්ද මේ ජෛව සන්දීප්තිය කියන්නේ?
ජෛව සන්දීප්තිය යනුවෙන් සරලව හඳුන්වන්නේ, කිසියම් ජීවියෙකු තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියාවන් මගින්
ආලෝකය නිපදවීමයි.ජෛව සන්දීප්තියෙන් නිපදවන ආලෝකයෙන් 20% පමණ ප්‍රමාණයක් තාපය බවට පත්
වෙනවා.
මෙම ජෛව සන්දීප්තිය මගින් විචිත්‍රවත් ආලෝක රටාවන් විහිදුවන ජීවීන් බොහෝමයක් සාගරය තුලින් හඳුනාගන්න පුළුවන්.
ජීවීන් ජෛව සන්දීප්තිය පෙන්වන්නේ ඇයි?
ජෛව සන්දීප්තිය මගින් ආලෝකය නිපදවීමෙන් විලෝපිතයන්ගෙන් පලායාම හා ආරක්ෂාවීම , ගොදුරු තමන් වෙත ආකර්ශනය කරගැනීම හා ගොදුරු හඳුනාගැනීම ,ඇතැම්විට එකම වර්ගයේ ජීවීන් අතර සන්නිවේදනය සහ සහකරුවන් සොයාගැනීම සඳහාත් ජෛව සන්දීප්තිය උපකාරී වෙනවා.
ජෛව සන්දීප්තිය මගින් විවිධ වර්ණ ඇතිවෙන්නේ කොහොමද?
ජෛව සන්දීප්තිය මගින් ආලෝකය නිපදවීමට Luciferin , Luciferase හෝ Photoprotein යන රසායනික සංයෝග සහභාගි වෙනවා. ජීවීන් නිපදවන ආලෝකයන් විවිධ වර්ණ වලින් යුක්ත වන්නේ ජෛව සන්දීප්තිය සඳහා සහභාගි වන Luciferin අණු වල පිළිවෙල අනුවයි.
ඇතැම් ජීවීන් තමන් තුල Luciferin සංයෝගය සංස්ලේෂණය කර ගන්නා අතර ඇතැම් ජීවීන් ආහාර මගින් හෝ සහජීවී සම්බන්ධතා මගින් Luciferin ලබාගන්නවා.
ජෛව සන්දීප්තිය පෙන්වන ජීවීන්
Firefly Squid Source: https://media.nationalgeographic.org/assets/photos |
Firefly Squid ලෙසින් හඳුන්වන මෙම දැල්ලන් විශේෂය ජපානයට අවේනික ජෛව සන්දීප්තිය පෙන්වන අපූරු ජීවියෙකි.
Comb Jelly Source: https://media.nationalgeographic.org/assets/photos |
Ton Sai, Krabi, Thailand Source: https://img.traveltriangle.com |
Manasquan Beach, New Jersey Source: https://img.traveltriangle.com |
මෙම ජෛව සන්දීප්තිය පාදක කරගෙන විවිධ සිනමා කෘති පවා නිර්මාණය වී තිබෙනවා .
Source:http://atlanteangardens.blogspot.com |
Sunday, 6 September 2020
බොලිවියාවේ ස්වභාවික ආශ්චර්ය - Laguna colorada නොහොත් රතු කලපුව
Laguna colorada නොහොත් රතු කලපුව ඇමරිකානු
මහද්වීපයේ සුප්‍රකට ඇන්ඩීස් කඳු වැටිය මධ්‍යයේ
පිහිටි Salar de Uyuni ලවණ තලාවේ පසෙකින් පිහිටා ඇත. ස්වභාදහමේ අනර්ඝ නිර්මාණයක්
වූ මේ විල් ජලය මීටරයක් තරම් නොගැඹුරු වන අතර රුධිරය මෙන් රත් පැහැයක් ගනී. එම හේතුවෙන්
එය රතු කලපුව ලෙස ප්‍රසිද්ධ වී ඇත.
අක්කර 15,000 ක පැතිරී ඇති මෙම අරුමය සැබැවින්ම ලුණු විලකි (Salt lake). ජනප්‍රවාදවල අනුව විලේ
ජලය රත් පැහැ ගැන්වී ඇත්තේ දෙවියන්ගේ රුධිරය නිසා යැයි සඳහන්වන නමුත් සැබැවින්ම ජලයට රත් පැහැය ලබාදී ඇත්තේ රතු පැහැති
අවසාදිත සහ ලවණ ජලයේ වසන ඇල්ගී විශේෂයක් විසිනි. තවද විල අාශ්‍රිතව දක්නට ලැබෙන
Flamingo පක්ශී විශේෂයක මෙහි ඇති ආකර්ෂනය දෙගුණ තෙගුණ කරයි. ඒ අතර අතිශයින් විරල
Janes' falmingo නැමැති විශේෂයද දක්නට ලැබේ. ජලයේ ඇති අධික ඇල්ගේ ගහණය නිසා, විල ඔවුන්ට
ආහාර සපයා ගැනීමට කදිම තෝතැන්නක් බවට පත්වී ඇත.
Flamingo පක්ශීන් සුදු සහ අළු පැහැති පිහාටු සහිතව උපත ලැබූවත්, ඔවුන් විස්මයානුකූල ලෙස රෝස පැහැයට හැරෙන්නේ විලේ ලවණ ජලයේ වසන රතු algae විසින් නිපදවන canthaxanthin නැමැති වර්ණකය නිසාවෙනි.
පැහැදිලි නිල් ආකාසයක් ඈතින් දිස්වන හිම මිදුනු ඇන්ඩීස් කඳු වැටියත් රක්ත පැහැති විල් ජලයත් නම් කැමරා කාචයට ඉතා මනරම් දසුනක් හසුකර දී ඇති බව නම් පැහැදිලි ය.
රචනය: රිද්මි ගුණතිලක
මාධවී ජයසේකර
Sunday, 30 August 2020
ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ - Freshwater fishes in Sri Lanka
ඇතුලත් වේ. මෙම පරිසර පද්ධති මිරිදිය මත්ස්‍ය විශේෂ 107 කට සහ වෙනත් ජීවීන් රැසකට වාසස්ථානය සපයයි. ඒ අතර ශ්‍රී ලංකාවට ආවේණික වන විශේෂ රැසක්ද හදුනාගත හැකිය. වර්ෂාපතන ව්‍යාප්තියට අනුව වියළි කලාපය, තෙත් කලාපය සහ අතරමැදි කලාපය ලෙස කලාප තුනකට බෙදා වෙන් කල හැකිය. මිරිදිය මසුන්ගේ පැතිරීම එම දේශගුණික කලාප මත රදා පවතී. මත්ස්‍ය විශේෂ 107 අතුන් විශේෂ බොහෝමයක් තෙත් කලාපයේ ගංගා හා වගුරු ආශ්‍රිතව වාසය කරයි. පතිරණ සාලයා (Danio pathirana) , බුලත් හපයා (Puntius nigrofasciatus), ඉරි හදයා (Aplochius werneri ) , දන්කොල පෙතියා (Puntius singhala) සහ ලේ තිත්තයා (Puntius titteya ) , තඹලයා (Labio lanka), මගුරා (Clarias brachysona ), ගඩයා ( Labio fishery ), රැවුල් දන්ඩියා (Esomus thermoicos) සහ දුඹුරු පොට්ට ආදා ( Monopterus desilvai )ආවේණික මිරිදිය මත්ස්‍ය විශේෂ සදහා නිදසුන් වේ.
බුලත් හපයා
Source: https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiEcqrDpDxqF7eW79lAj7T4PkPmszcPnfLFPds3d4GJInRUpFNqyuApiBJBPo7ryViCHq8TCQiToYrd0jj7pa0dWNTvZWSholYlZmG-yVXjZ_oc6M5jQFbdbN1vkUSZXL4W_wVMZCHIbkBv/s1600/black_ruby_barb.jpg
විද්‍යාත්මක නාමය = Puntius nigrofasciatus
ඉංග්‍රීසි නාමය = black ruby barb
ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ කැලණි හා නිල්වලා ගංගා නිම්න ආශ්‍රිතව ද පුත්තලම් දිස්ත්‍රික්කයේ මා ඔය, කඩුපිටි ඔය හා රතඹලා ඔය ආශ්‍රිතව ද වාර්තා වී ඇත. රංචු වශයෙන් ඉවුරු ආශ්‍රිතව දැකිය හැක. පිරිමි මත්ස්‍යයන් ගැහැනු මත්ස්‍යයන් ට වඩා වර්ණවත් බවින් වැඩිය. වර්ණවත් රතු පැහැති විනිවිද පෙනෙන වරල් සහ සිරුරේ සිරස් අතට විහිදෙන පැහැදිලි කලු පැහැති පැල්ලම් 03 මගින් බුලත් හපයා පහසුවෙන් වෙන්කර හදුනාගත හැකිවේ. සිරුරේ ප්‍රමාණය සෙන්ටිමීටර 04-06 ත් අතර වේ. මදුරු කීටයන් , කුඩා ජලජ් සතුන්ගේ හා අනෙකුත් මසුන් ගේ කීටයන් ආහරයට ගන්නා අතර බිජු ලෑම සදහා තෝරා ගන්නේ අදුරු ,ජලජ පැළෑටි සහිත වැලි කැට පිහිටය ස්ථානයකි. තර්ජනයක් ලක් වූ විශේෂයක් ලෙස මේ වන විට වාර්තා වන බුලත් හපයා අපනයනය කිරීම නීතියෙන් තහනම් කොට ඇත.
ඉරි හදයා
විද්‍යාත්මක නාමය = Aplochius werneri
ඉංග්‍රීසි නාමය = Werners killifish
පහතරට තෙත් කලාපයේ ගිං ගග, බෙන්තර ගංගා ද්‍රෝණියේත්, නිල්වලා සහ කළු ගංගාව ආසන්නයේත් , වයඹ පලාතේ මාඔය හා දැදුරු ඔය ජලාශ ආශ්‍රිතව වාර්තා වී ඇත. සෙවන සහිත සෙමින් ගලා යන මැටි සහිත දිය පහරවල් ආශ්‍රිතව ද දැකිය හැකිවේ. මදක් ලා කොල පැහැ ගන්නා පෘශ්ඨීය වරල, පෞච්ජ වරල ආසන්නයේ පවතින කළු පැහැති තිත් සහ කෙලවර ලා රත් පැහැ වූ ගුද වරලින් හා පෞච්ජ වරලින් මොවුන් පැහැදිලිව අනෙකුත් විශේෂ වලින් වෙන්කර හදුනාගත හැකිය. සිරුර සෙන්ටිමීටර 08ක් දක්වා වර්ධනය වේ. ප්ලවාංග , කුඩා කීටයන් හා අනෙක් මත්ස්‍යයන් ගේ බීජාන්තමඩි කීටයන්(yolk- sac larvae ) ආහාරයට ගනී. ජලජ ශාක මත ඇලෙනසුලු බිත්තර දමමින් වර්ගයා බෝ කරන අතර වරකට බිත්තර 80-100 අතර දමනු ලබයි. වර්තමානයේ තර්ජනයට ලක් වූ විශේෂයක් ලෙස නම් කර ඇත.
දන් කොළ පෙතියා
විද්‍යාත්මක නාමය = Puntius singhala
ඉංග්‍රීසි නාමය = filamented barb
ලංකාවේ උතුරු පළාතේ හා මධ්‍යම කදුකරයේ හැර අනෙකුත් ප්‍රදේශවල වගුරු , වැව්, ඇළ දොළ හා ගංගා ආශ්‍රිතව වාසය කරයි. දේහය සෙන්ටිමීටර 10-12අතර වර්ධනය වේ. ඔලිව් පැහැති සිරුර , රෝස පැහැයට හුරු උදරය , අවර්ණ වරල් , පැහැදිලි ව හදුනාගත හැකි කොරල හා පෞච්ජ වරල ආසන්නව පවතින කළු පැහැති පැල්ලම මගින් දන්කොල පෙතියා පහසුවෙන් වෙන්කොට හදුනාගත හැකිය. සෙවන සහිත ජලජ පැළෑටි බහුල ස්ථාන සදහා කැමැත්තක් දක්වයි.
පතිරණ සාලයා
විද්‍යාත්මක නාමය = Danio pathirana
ඉංග්‍රීසි නාමය = Barred danio
නිල්වලා ගං නිම්න ආශ්‍රිතවත්, බොරළු සහ ගල් කැට වලින් ගහනය වූ ගංගා , ඇල දොල ආශ්‍රිතවත් දක්නට ලැබේ. දේහය පුරා පිහිටන නිල් පැහැති තීරු 8-10 අතර ප්‍රමාණයක් දැක ගත හැකිය. වරල් ලා කහ පැහැති වේ. දේහය සෙන්ටිමීටර 6-8 අතර ප්‍රමාණයට වර්ධනය වේ. අධික ලෙස වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති අතර අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.
ලේ තිත්තයා
විද්‍යාත්මක නාමය = Puntius titteya
ඉංග්‍රීසි නාමය = cherry barb
පහතරට තෙත් කලාපයේ ගංඟා ආශ්‍රිතව හමුවේ. විශේෂයෙන් කැලණි ගංගාවේ සිට නිල්වලා ගඟ දක්වා වන ප්‍රදේශවල පහසුවෙන් දැකිය හැකිය. සෙවන සහිත, දිරා ගිය ශාක පත්‍ර හා රොඩු සහිත ජලාශ වල වාසය ප්‍රිය කරයි. රංචු වශයෙන් සැරිසරන විශේෂයකි. මුඛයෙන් ආරම්භ වී පෞච්ජ වරලින් අවසන් වන රතු පැහැති තිරස් රේඛාවක් සිරුර හරහා දැකිය හැකිය. වරල් තැඹිලි හෝ ලා රතු පැහැතිවේ. දේහය සෙන්ටිමීටර 2-4 දක්වා වර්ධනය වේ. බිත්තර විසුරුවා ( egg scatter) හැරීමෙන් ප්‍රජනනය කරනු ලබයි. 150-200 අතර බිත්තර ප්‍රමාණයක් වරකට දමනු ලැබේ. තර්ජනයට ලක් වූ විශේෂයක් වන අතර අපනයනය තහනම් වේ.
තඹලයා
කුලය = Cyprinidae
විද්‍යාත්මක නාමය = Labeo lankae
ඉංග්‍රීසි නාමය = orange fin
labeo
මඟුරා
විද්‍යාත්මක නාමය = Clarias brachysona
ඉංග්‍රීසි නාමය = walking cat fish
කදුකරයේ හා උතුරු ප්‍රදේශවල දක්නට නොලැබෙන අතර සෙසු ගංගා නිම්න සහ තෙක් කලාපයේ පහත් බිම් වලත්, කලපු ආශ්‍රිතව මිරිදිය ජලය බහුල රැස්වන වගුරු වලදීත් දැකිය හැකිය. සිරුරේ පැහැය තද දුඹුරු සිට ලා දුඹුරු දක්වා විචලනය වේ. මුඛය වටා අංකුශ (barbels) යුගල් 03ක් දක්නට ලැබේ. දේහය පුරා විසිරුණු කලු පැහැති තිත් පවතින අතර අඛණ්ඩව පෞච්ජ වරල දක්වා වර්ධනය වූ ගුද වරලක් හා පෘශ්ඨීය වරලක් දැක ගත හැකිය. මාංශ භක්ෂක වන ඇතර මත්ස්‍යයන් , කකුළුවන් හා දිය ගෙම්බන් ආහාරයට ගනී. ජලජ පැළෑටි වලින් තැනූ කැදැල්ලක් මත ඇලෙනසුලු කහ පැහැති බිත්තර තැන්පත් කරයි. බිත්තර රැකීම පිරිමි මත්ස්‍යයන් විසින් කරනු ලැබේ. වර්තමානය වන විට තර්ජනයට ලක් වී ඇත.
රචනය - නදී ලක්ශානි
ජායාරූප - අන්තර්ජාලය මගිනි.
Sunday, 23 August 2020
Nature Aquarium Gallery
First step to the world of Aquascaping..
Aquascaping is an art rather than a hobby. The meaning of aquascaping is creating a natural environment using Aquatic plants, as well as rocks, stones, cave work and Driftwoods. This is similar to the gardening, but under the water. There are several styles in aquascaping like, garden like Dutch style, Japanese styles like nature style and iwagumi style, jungle style, biotopes, paludariums and Marine reef tanks.Aquarium being a closed system, it has to be balanced many factors that requires to grow healthy Aquatic plants and sustain it for a considerable amount of time.
These factors include a good filtration system, maintaining a sufficient carbon dioxide level, substrate, lighting system, fertilizers and regular maintenance with Algae control.
Different styles in aquascaping
Dutch style aquascape
This is a lush arrangement of several types of Aquatic plants with different colors, sizes a texture to increase the diversity of the Aquarium. This style was introduced by the Dutch aquarists back in 1930s. It has plants with different heights using different types of Aquatic plants and the landscape height arrangement which resemblance to the "Dutch streets".In here, more than 80% of the bottom substrate is covered by the plants and mostly mixture of Aquatic plants with reds and greens are used to give the vivid colors to the Aquarium.
Japanese styles
Nature style aquascape
This style was introduced by Mr. Takashi Amano in 1990s. Using stones, Driftwoods and substrate, it creates a hardscape which gives space for the plants. After the hardscape is finished, using different types of Aquatic plants, it creates unique aquascape which represent the nature in miniature way inside an Aquarium.Iwagumi Style
Iwagumi style is a specific subtype of Japanese nature style aquascape. From Japanese, iwagumi means "rock formation" and refers to a layout where stones play a leading role. In here each stone has a specific name and role. Mainly there are 3 stones with one main stone and 2 small stones. The Oyaishi is the main stone, is placed slightly off center in the tank. Soeishi and Fukuseki are the rest of stones and, are arranged in a subordinate position. To add green to the tank setup, carpet plants and mosses and used.Jungle style
Separated from Dutch style and nature style, the jungle style also very popular among many hobbyists. In here first using rocks and Driftwoods, hardscape is finished. Then using plants and mosses, hardscape is decorated. Jungle style is the most complex and hardest of all the freshwater aquascaping. This requires very creative pair of hands with immense patient. Of course, creating a miniature scale forest inside a glass box is not an easy job.Not only the talent, but to arrange the plants in best position to obtain best results, it requires a considerable amount of knowledge about plants, because different plants require different amount of light intensity. To create the levels in jungle like the ground, canopy and the middle tree level, both high light and low light plants are used.
Biotope Aquariums
To create and offer a place where similar to the nature habitat of the fish. In here, not like planted tanks, fish are one of the major components in this Aquarium. The setup style depends on the fish combination in the Aquarium. To create their natural habitat, sand, rocks, roots, driftwoods and decaying leaving and sometimes Aquatic plants also use. As an example, to create an Amazon biotope Aquarium, the fish live in Amazon river basin are used as for aquascaping, sandy substrate, roots, driftwoods, decaying leaves a used.To create an African Cichlid tank setup, specially a lake Malawi cichlid tank setup, large rocks and sandy substrate is used.
The iconic Black water tanks also comes under biotope Aquariums. In black water tank setup, tannin releases from decaying leaves is used to give the water a slight black color, which is Help to create the similar habitat to the very famous black water river the Rio Negro.
In here, we can use Aquatic plants as well as terrestrial plants and mosses too. In the terrestrial part, it can create a real rainforest habitat in miniature scale and create a perfect habitat specially for amphibians. In the flooded part, it can arrange ordinary planted tank, mostly jungle style. This provide habitat for fish as well as sometimes amphibians too.
Reef Aquarium
Not like above Aquariums, this is a special salt water tank setup with real corals. Saltwater aquascaping typically centers instead, on mimicking a actual coral reef. For this aquascape, true live hard and soft corals, sea anemones, marine invertebrates and reef fish are used. But to maintain a Aquarium like this requires a proper, high tech filtration system including protein skimmers to regulate the right water condition. Not only filtration system, but also wave makers, right lighting system and water temperature controllers, Planktons and other foods for corals also have to be provided for this.Most of the time sandy substrate is used for the bottom and hardscape is created by dead coral rocks which consists of calcium carbonate that supply good substrate for the growth of corals.
Sources:
https://www.adana.co.jp
https://aquariuminfo.org/aquascaping.html
https://modestfish.com/aquascape