Search here..

Thursday 26 August 2021

Alongshore webinar series 1.0 ; Webinar #3

 පෘථිවි ජෛව විවිධත්වයට  විශාල දායකත්වයක් ලබා දෙන කොරල් පර සාගරයේ වැසි වනාන්තර ලෙසින් හඳුන්වයි. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අද වන විට අප සාගරයට අහිමි වෙමින් පවතින කොරල්පර  සම්පත හායනය පිළිබඳ දැනුවත් වීම හා සංරක්ෂණය අප සතු වගකීමකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජලජ ජීව විද්‍යා ශිෂ්‍ය සංගමය මඟින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ මාලාව "Alongshore", එහි තෙවන පියවර තබමින් 

"සහ කළමනාකරණය තුළින් ශ්‍රී ලංකාවේ කොරල් පර සංරක්ෂණය "

යටතේ හරවත්, විද්වත් ඒ වගේම රසවත් කතිකාවතක් ගොඩනගන්නට සියල්ල සූදානම් කර තිබේ.

මෙවර සාකච්ඡාව සඳහා සම්පත් දායකත්වය, IUCN ශ්‍රී ලංකා කාර්යාලයේ සමුද්‍ර හා වෙරළාශ්‍රිත විශේෂඥ ආජන් රාජසූරිය මහතායි.

දිනය      -අගෝස්තු මස 27 වන සිකුරාදා 

වේලාව - පස්වරු 5 සිට 6 දක්වා 

මාර්ගගත ක්‍රමයන් ඔස්සේ ZOOM තාක්ෂණය හරහා ඔබටත් මේ අගනා අවස්ථාව සමඟ අප හා සම්බන්ධ වීමට හැක.

පහත සබැඳිය හරහා ඔබට එදින සාකච්ඡාවට සම්බන්ධ විය හැක


https://learn.zoom.us/j/66492191932?pwd=d3VveXRRZE5hMWovcmlGWFg2cTREZz09


Meeting ID: 664 9219 1932

Passcode: vZ3fZdX$

#Alongshore #WebinarSeries #FreeWebinar

#USJAquatics



Share:

0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...