
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ ව්යවහාරික විද්යාපීඨයේ ජලජ ජීව විද්යා ශිෂ්ය සංගමය මඟින්, මහරගම අපේක්ෂා රෝහලේ අපේම ආදරණීය මව්වරුන් පියවරුන් වෙනුවෙන්, සහෝදර සහෝදරියන් වෙනුවෙන් දියත් කෙරුණු වියළි සලාක බෙදාදීමේ සමාජ සත්කාරමය වැඩසටහන 2022 ඔක්තෝබර් 08වන සෙනසුරාදා දින ඉතා සාර්ථකව සිදු කෙරිණි.
0 comments:
Post a Comment