
මොනවාද මේ කඩොලාන ?කඩොලාන යනු වෙරළබඩ අන්තර් කලාපයේ වැඩෙන ශාක විශේෂ සමූහයක්. කඩොලාන වනාන්තර පාරිසරික හා ආර්ථික සම්පත් වේ. ඒවා වටා ඵලදායි පරිසර පද්ධතීන් ගොඩනැගී ඇත.ගං මෝය, කලපු ඇතුළු වෙරළතීර වල කඩොලාන වැවෙන අතර ලෝකයේ නිවර්තන, උපනිවර්තන කලාපීය රටවල (රටවල් 118) කඩොලාන වර්ධනය වේ.අධික...