
ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිනිගන්නා නෞකාව - MV X-Press PearlSource: https://www.expressandstar.comරසායන ද්‍රව්‍ය බහාලුම් 1486 රැගෙන මැයි මස 19 වනදින ඉන්දියාවේ හසීරා සිට කොළඹ වරයට පැමිණි X PRESS PEARL නෞකාව පසුගිය මැයි මස 20 වන දින හදිසි ගිනිගැනීමකට...