
ස්කැනේඩියානු අර්ධද්වීපයත්, මධ්‍යම හා බටහිර යුරෝපයත් සම්බන්ධ කරමින් 1995 දී ඉදිකිරීම් ආරම්භකල ඔරිසන්ඩ් ව්‍යාපෘතිය පාලමකින්, උමඟකින් හා කෘතීම දූපතකින් සමන්විත වේ. ඉහළින් දිවෙන මංතීරු 4කින් යුතු මහා මාර්ගයකින් හා පහළින් දිවෙන මංතීරු 2කින් යුතු දුම්රිය මාර්ගයකින් සැදුම්ලත්...