Search here..

Tuesday, 29 December 2020

"Right whale” තල්මසුන් විශේෂය පිළිබදව ඔබ අසා තිබේ ද?

Right whaleමෙම තල්මසුන් විශේෂය මෙලෙස හැඳින්වීමට හේතු වූයේ අතීතයේ මිනිසුන් මොවුන් දඩයම් කිරීම සඳහා සුදුසුම තල්මසුන් විශේෂය ලෙස සැලකීමයි. එයට හේතු වූ කරුණු කීපයකි;මෙම විශේෂය වෙරළට ආසන්නයේ දැකගත හැකිවීමඅඩු පිහිනුම් වේගයක් තිබීමමියගිය පසු ඔවුන්ගේ පාවෙන සිරුරු පැහැදිලිව දැකිය හැකි...
Share:

Wednesday, 23 December 2020

Colombo Port City - Part 2 "කොළඹ වරාය නගරය"

Colombo Port City -  දෙවන කොටසඉදිකිරීම සැලසුම්, පාරිසරික බලපෑම් සහ විසඳුම් මෙම ව්‍යාපෘතියේ මූලික වශයෙන් සලකාබලනු ලබන කරුණක් වන්නේ සාගර කලාපය ගොඩ කිරීමේ දී එම ගොඩ කිරීම සඳහා භාවිතා කරනු ලබන වැලි ලබා ගැනීම යි. මේ සඳහා ගංගා හෝ වෙනත් නිෂ්පාදන මඟින් උපදවා ගනු ලබන වැලි භාවිතා...
Share:

Thursday, 17 December 2020

Mic On 2020

     ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Association of University of Sri Jayawardenepura, in the aim of using the prevailed self-isolation period more productively, in...
Share:

Friday, 11 December 2020

Colombo Port City - "කොළඹ වරාය නගරය"

 Colombo Port City - පළමු කොටසමොකක්ද මේ Colombo Port City කියන්නේ? Colombo Port City (CPC) හෙවත් වරාය නගරය යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ අගනුවර වන කොළඹ මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ වරායට දකුණින් පිහිටි වෙරළ තීරයෙන් ඔබ්බට ඉදිකරනු ලබන නවතම නගර සංවර්ධන ව්‍යාපෘතිය යි....
Share:

Friday, 4 December 2020

ලෝකයේ පිරිසිදුම ජලය ඇත්තේ කොහෙද? සයිබීරියාවේ මුතු ඇටය (Lake Baikal)

    ලෝකයේ විශාලතම රට ලෙස හැදීන්වුනු රුසියාව තුළ පිහිටා තිබෙන දිග කිලෝමීටර් 636 හා පළල කිලෝමීටර් 80 කින් යුතු බයිකල් විල ලොව ගැඹුරුතම (1637 m) විල ලෙස හදුන්වනවා. බයිකල් යන වචනයේ තේරුම නම් සමුද්‍රය යන අර්ථයයි. බයිකල් විල ලොව විශාලතම මිරිදිය විල නොවුනද විශාලත්වය...
Share:

Tuesday, 24 November 2020

The Devil's Triangle

               Bermuda triangle, also known as the Devil’s Triangle, happens to be one of the most mysterious places on this planet. Located off the Southeastern coast of the US in the Atlantic Ocean, between Bermuda, Florida and Puerto...
Share:

Monday, 16 November 2020

Marine Algae culture

What are marine algae? Marine algae are a diverse group of photosynthetic organisms. Generally, they live attached to hard rock and other hard substrate in coastal areas.  Marine Algae which are considered under seaweeds are mainly divided in to 3 groups;1.      Red...
Share:

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...